Welcome to CHaminda Jayalath

Mobile Repairing Master කෙනෙක් වෙන්න

CHaminda Jayalath වෙත සාදරයෙන් පිළිගනිමු
ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම සරලව ඉගෙන ගන්න
ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරලා දෛනික ආදායමක් උපයන්න 🔥

About Me

Instructor: Chaminda Jayalath

Chaminda Jayalath Mobile Repairing Academy කියන්නේ වෘත්තීය පුහුණු පාඨමාලා දෙන්නා වූ ආයතනයක්.
අපි ඔබට beginner සිට expert තෙක් step-by-step practical training ලබා දෙන්නෙමු.
වසර 25කට වැඩි අත්දැකීම් සහිතව online සහ physical පාඨමාලා දෙන්නෙමු.

👉Hardware & Software repairing
👉 Chip Level (Advanced) repairing
👉 Real-world troubleshooting experience


🔹 Experience & Skills

✔ 25+ Years Industry Experience
✔ Thousands of Students Trained
✔ Advanced Micro Soldering Expert
✔ iCloud Unlock / Software Specialist


🔹 Teaching Style

Easy to Understand Methods

Step-by-Step Beginner Friendly 👨‍🏫

Practical වැඩි (Hands-on)

Real Device Repair Demonstrations

How This Course Can Help You

Let’s face it, mastering video editing and DaVinci Resolve can be quite challenging, especially if you’re just starting. Here are some common hurdles you might encounter

🔹 1. Start Your Own Business

🔹 2. Get a Job Opportunity

Mobile shops වල technician ලෙස වැඩ කරන්න පුළුවන්

🔹 3. Work From Anywhere

🔹 4. Save Your Own Money

🔹 5. Learn High-Demand Skill

🔹 6. Grow to Advanced Level

We’ve designed Resolve Mastery to overcome these
obstacles and set you up for success.

Mobile Phone Repairing Course (A to Z)

  • 20 Lessons
  • 10 Hours Video Lessons
  • Lifetime Access to Course Materials
  • Access to Private Group
  • 1 Hour Private Call With Me
  • Q&A Live Sessions
  • Exclusive Bonuses – Free LUT Pack

Rs. 25,000

Rs. 15,900

Secure Payments

What Our Students Say

  • ලස්සන දවස් කිහිපයක් පට්ට clz එකක් ආසාවෙන් ඉගෙනගත්තු තැනක් highly recommend චමින්ද සර්

  • Highly recommended chaminda sir, thank you sir



  • ජීවිතේ ගෙවපු වෙනස්ම දින 3ක්, හරියටම කිව්වොත් හිත උඩියටිකුරු වුන දින 3ක් , ජංගම දුරකතනයක් රෙපයාර් කිරීමටත් එහා ගිය පංතියක්.ටර්නිං පොයින්ට් එකක් වෙන පංතියක්.
    ජයෙන් ජයමවේවා සර්
  • අලුත් ගමනකට පාර කියපු මිනිසා “චමින්ද ජයලත් සර් “ Highly recommend


  • මාතර🥰❤️
    පෝන් රෙපයාර් ගැන මුකුත්ම නොදැන හිටියෙ. දැන් චිප් ලෙවල් වෙනකන් රෙපයාර් කරනවා. සර් නිසා තමයි❤️
  • ප්‍රායෝගිකව. සෑම දෙයක්ම කියලා දුන්නා. අවශ්‍ය උපකරණ ගන්නා ලංකාවෙම. වෙළඳ සැල් පවා ඒවයෙ මිල ගණන්. උපකරණවල. ගුණාත්මක භාවය. ඔබතුමාට ගොඩක් ස්තූතියි ගුරුතුමනි. ජයවේවා. එය ඔබේ අවසාන පැතුම විය ( තව විශේෂ උපකරණ කීපයක් හඳුන්වා දෙන ලදී. ඒ අත්දැකීම් මම විඳිමි)